
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආප්පයි ගලුයි කෝපියි තේයි සියල්ල රොත්ත පිටින් එවා ජනතාව විශාල සේවයක් කර ඇතැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“පාර්ලිමේන්තුවේ ඉන්න කතානායකතුමා පිරිම ළමයි ඇසුරු කරලා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. සමලිංගික සමනලයෝ ටික ඕකේ ඉන්නවා. සමහරු ආප්ප තම්බන්න කතරගම පැත්තෙන් ගෙනැත් ආප්පත් තම්බගෙන කනවා.
ආප්පයි ගලුයි තේ කෝපියි ඔක්කෝම පාර්ලිමේන්තුවේ ඉන්නවා. රටේ ජනතාව හොඳ වැඩක් කළා. ආප්පයි කෝපියි තේයි ගලුයි ඔක්කෝම හඳුනගන්න පාර්ලිමේන්තුවට රොත්ත පිටින් එව්වා. දැන් සැපයි නේද අපේ ඡන්දදායකයිනි. තෙරුවන් සරණයි.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සීලරතන හිමි මේ බව කීය.




