
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් අද (7) පෙරවරුවේ පිපිරිමක් සිදුව තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
විදෙස් වාර්තා පවසන්නේ පිපිරීමෙන් පසුව ඉහළ අහසේ දුමාරයක් ඇති වූ බවය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉලක්ක වෙත දිනපතා ඩ්‍රෝන ප්‍රහාර එල්ල වුවද, ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ වන ඩුබායි හි සීමිත ගුවන්ගමන් වාර සංඛ්‍යාවක් සඳුදා සිට යළි ආරම්භ විය.




