
මැදපෙරදිග කාලය තුළ උත්ගතවී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තාන අතර පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව වාර්තා වේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එක්දින තරග 3කින් හා විස්සයි20 තරග 3කින් සමන්විත වූ මෙම තරගාවලිය ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සහ ඩුබායි හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
විස්සයි20 තරගාවලියෙන් ආරම්භකිරීමට නියමිතව තිබූ එහි පළමු තරගය එළැඹෙන 13වැනිදා සාජාහිදී පැවැත්වීමට නියමිතව තිබුණි.




