
ගොම ප්රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුගීශ්වර බණ්ඩාර මහතා, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලය සිහිපත් කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“අරගල භූමිය හදද්දිවත් ගෝඨාභය ජනාධිපතිතුමා ගොම ගහන්න ගියේ නෑ.. අසූචි ගැහුවේ නෑ” යනුවෙන් ඔහු කියා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ බණ්ඩාර මහතා, “ප්රජාතන්ත්රවාදීව භාෂණයේ නිදහස රැක්කා” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය ගැන සඳහන් කළේය.




