
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා කළ කැඳවීමකට අනුවය.
එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ පෙරවරුවේ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබුණි.




