
ශ්‍රී ලංකාවට අයත් අභ්‍යවකාශ සීමාව රාජපක්ෂ ආණ්ඩු යුගයේ වෙනත් රටකට ලබා දී ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
එය සමාගමට පමණක් ලබා දී ඇති බවත් ඒ සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමක් සිදු කර නැති බවත් හෙතෙම චෝදනා කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
රෝහිත රාජපක්ෂ මහතා සම්බන්ධ වී 2012 වසරේ ගුවන්ගත කරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.




