ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇත.
ඒ සිදුකරන විමර්ෂණයකට අදාලව ප්රකාශයක් සටහන් කර ගැනීමටයි.
ඒ අනුව 15 දින උදෑසන 9.00 එහි පෙනී සිටින ලෙස ඔහු දන්වා තිබෙනවා.