ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතාට යාපනය ප්‍රදේශයේදී දැඩි විරෝධතාවයක් එල්ල වී තිබේ.
ඒ හේතුවෙන් අමාත්‍යවරයාගේ ආධාරකරුවන් විසින් ඔහු වාහනයේ නංවා එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඇත.
නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ මෙම විරෝධය එල්ල වී තිබේ.