
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ ගාලු මුවදොර අරගලයේ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්රහාරයන් පාලනයට කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සම්බන්ධයෙනි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සිදුවීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත මුදා හැර තිබේ.




