
මහජන ආරක්ෂාව සඳහා රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
40 වැනි අධිකාරියේ 12 වැනි වගන්තිය යටතේ පැවරී ඇති බල තල අනුව ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන බවද කථානායකවරයා සඳහන් කළේය.




