
දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස අද (20) තරගයේ ජාතික ගීයන් වාදනය කිරීමට පෙර විනාඩියක නිහඬතාවයක නිරත විය.
මෙම අවස්ථාවට ශ්රී ලංකා මෙන්ම බංග්ලාදේශ ක්රීඩකයන් එක් වූහ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එමෙන්ම විනිසුරු ඇතුළු සියලුම ක්රීඩකයෝ කළු අත් පටි පැළඳ සිටියහ.




