
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින්, දේශපාලන පක්ෂවලට මහජන නියෝජිතයන්ගේ වැටුප්, දීමනා සහ වාහන බලපත්ර ආදිය අය කිරීම නවතා දැමීම සඳහා පෞද්ගලික මන්ත්රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම යෝජනාවෙහි සඳහන් වන්නේ, මහජන නියෝජිතයන්ගේ මෙවන් අය කිරීමක් ඔවුන්ගේ ස්වාධීනත්වයට හානිකර වන අතර එය ප්රජාතාන්ත්රවාදයටද අභියෝගයක් වන බවයි.
පාර්ලිමේන්තු නියාය පුස්තකයේ අලුත්ම නියමයන් අතර මෙම යෝජනාව ඇතුළත් කර ඇති අතර එය ඉදිරි දිනක විවාදයට ගැනීමට නියමිතය.




