ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේෂන සහ උපායමාර්ගික සැලසුම් පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කර ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව මීළඟ පකිස්ථාන තරඟ සංචාරයට පෙර ඔහු එම තනතුරෙහි වැඩ කටයුතු කිරීමට නියමිතය.