
පාරිසරික නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ සිදුකළ වැටලීම්වල දී එලෙස පාරිසරික නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 23 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
ඉදිරියේ දී දිවයින පුරා අදාළ වැටලීම් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා සඳහන් කළේය.




