
නව දේශපාලන පක්ෂ 5ක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සමාජවාදී ජනතා පෙරමුණ, ජන සහභාගී ප්රජාතන්ත්රවාදී පෙරමුණ, මලෙයි අරසියල් අරංගම්, සමත්තුව කඩ්චි, විප්ලවාදී ජනතා බලය යන පක්ෂ සඳහා අදාළ අනුමැතිය ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.




