
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙන ආ ගල්අඟුරු තොගයට අදාළව සැපැයුම්කරුගෙන් දඩ අය කර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛi නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ලංකාවට ගොඩ බෑ පසුව කරන ලද සාම්පල් පරීක්ෂාවේදී ප්‍රමිතියක් නැති නම් අනිවාර්යයෙන්ම අදාළ කොටසට දඩ ගෙවීමට සිදුවන බවද ඔහු කීය. ගල්අඟුරු තොගයට අදාළව සාම්පලවල අවශ්‍ය කරන තාප ජනක දහනේ අඩුවක් ඇති බවද හෙතෙම කීය.




