
ගිය වසරේ (2025 ) දී ශ්රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳපොලෙන් ශුද්ධ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.0 ක් මිලට ගෙන ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එය ගිය වසර (2025 ) අවසානය වන විට මහා බැංකුව සතු විදේශ සංචිත ප්රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.8 ක් දක්වා ඉහළ ගිය අතර එය ආර්ථික අර්බුදයෙන් පසු වාර්තා වූ ඉහළම නිල සංචිත මට්ටම වේ. එම ස්න්චිත් මට්ටම වාර්තා කිරීම සදහා මහ බැංකුවේ මෙම අමෙරිකානු ඩොලර් බිලියන 2.0 ක ඩොලර් මිලදී ගැනීම ද හේතු වී ඇත.




