
දිගුකාලීන යුද්ධයක් උද්ධමනය ඉහළ යාමට හේතු විය හැකි බව යුරෝපීය මහ බැංකුව පවසා තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඉරානයට එරෙහි අඛණ්ඩ යුද්ධයක් මධ්‍යයේ මැදපෙරදිග කලාපයෙන් තෙල් හා ගෑස් සැපයුම් අඛණ්ඩව පහත වැටීම උද්ධමනයේ විශාල වැඩිවීමක් සහ යුරෝපීය කලාපයේ නිෂ්පාදනයේ තියුණු පහත වැටීමක් ඇතිකළ හැකි බව යුරෝපීය මහ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෆිලිප් ලේන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මැදෙපෙරදිගින් ඇතිවන කම්පනයේ විශාලත්වය “ගැටුමේ පළල සහ කාලසීමාව මත” රඳා පවතිනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.




