
තමන්ට මේ රටේ ජීවත්වීමේදී කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවත් දුප්පත්කම තමන් දැක නොමැති බවත් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“අපි මාවරමණ්ඩියේ හිටපු හිඟන්නෝ නෙමෙයි. ඒ නිසා අපට පෞද්ගලිකව කවදාවත් පර්චස් හතරේ ගෙවල් වෙනුවට කෝටි පහේ ගෙවල් හදන්න ප්‍රශ්නයක් තිබුණේ නෑ.
මට මේ රටේ ජීවත් වෙද්දි කිසිම ප්‍රශ්නයක් තිබිලා නෑ. නලින්ද මන්ත්‍රීතුමාට එහෙම අහේනිය සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණේ නෑ. අපි දුප්පත්කම දැකලා නෑ. අපට දුප්පත්කම අදාළත් නෑ.”




