අයිස් හදන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක මිද්දෙණියට ආවේත් වරායෙන් පිට කෙරුණු කන්ටේනර් තුන් සියය අතරේදැයි රටට...
සසංගි වීරසිංහ
නිසි වේලාවට රාජකාරි කටයුතු සඳහා වාර්තා නොකිරීම, ප්‍රකාශයට පත් කළ ඇතැම් තීන්දු නිසියාකාරව සකස් කර නඩු ගොනුවට...
බන්ධනාගාර ගත කෙරුණු දරුණු ගණයේ පාතාලකරුවන්ට ජංගම දුරකථන සහ ඒ ආශ්රිත උපාංග ලැබෙන තාක් සංවිධානාත්මක අපරාධ මැඩලීම...
ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පැවැත්වීමට සූදානම්වූ ඇමතිවරුන් සිටින ආණ්ඩුව යටතේ රටේ වෙඩිතැබීම් අපරාධ මහ ලොකුවට වැඩිවී...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටිපස සිටි දේශපාලනඥයන් ගැන එකිනෙක තොරතුරු අනාවරණය වීමෙන් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු...
සුදු අරලිය හෝටලයට යාබදව නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තිබෙන්නේ යැයි පිළිගන්නා බවත් එම ඉඩමේ වැට ගලවා දැමීමට...
ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කරදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙනී සිටින බවට වැරදි මතයක් රටේ ඇති නමුත්...
සර්ව ජන බල පක්ෂය ජනතාවට ව්‍යවසායකත්වය මනසට ලබා දී රට දියුණුව කරා රැගෙන යන පක්ෂයක් බව එම...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභිකයන් පිරිසක් අතර හමුවක් කොළඹ පිහිටි...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාස හයක් පුරා අංක තහඩු මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන්, අලුතින් ලියාපදිංචි කරන...














