කොළඹ වරායේ ආනයන බහලුම් නිෂ්කාශනය කිරීමේදි ඇති ව තිබූ තදබදය අවසන් කිරීමට මේ වන විට හැකි වූ...
දේශීය
කච්චතිව් දූපත රාජ්‍ය තාන්ත්‍රිකව ශ්‍රී ලංකාවට හිමි වී ඇති බැවින් එය නැවත කිසි ලෙසකින් හෝ වෙනත් පාර්ශ්වයකට...
කොළඹ මහ නගර සභාවේ මංගල සැසි වාරයේ න්‍යාය පත්‍රය පිළිබඳ ගැටලුවක් මතුව ඇත්තේ අභිනව නගරාධිපතිනි ව්‍රායි බල්තසාර්ට...
යාපනය පලාලි අධිඅරක්ෂිත කලාපයේ පිහිටා තිබූ ප්‍රසිද්ධ හින්දු කෝවිලක් වූ රාජ රාජේස්වරී අම්මාන් කෝවිලේ වන්දනාමාන කටයුතු කිරීම...
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියආරච්චි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ජාතික ජන බලවේගයට හිමි...
වත්මන් මාලිමා ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය සහ දූෂණ විරෝධී පෙරමුණේ නායක වසන්ත සමරසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දූෂණ චෝදනා...
හිටපු අමාත්‍ය සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන්, හෙවත් පිල්ලෙයාන් මහතා, ඝාතන සිද්ධීන් පහකට සම්බන්ධ වී ඇත්දැයි සම්බන්ධයෙන් මේ වන...
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට අනුව බලය පිහිටුවීමේදී විපක්ෂය අධි තක්සේරුවෙන් කටයුතු කිරීම හේතුවෙන් බහුතරයක් පළාත් පාලන ආයතනවල...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා, ශ්‍රී ලංකා සංචාරය අවසානයේදී, රජය වෙත ඉල්ලීමක් කරන...














