March 12, 2026

දේශීය

අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය අත්අඩංගුවට ගත් දෙවන වෙඩික්කරු ගැන...
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මොනරාගල, හුළංදාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අපගේ WhatsApp චැනලය...