රජයේ ඉලක්ක කඩිනමින් සාක්ෂාත් කර ගැනීමට නිලධාරීවාදය බාධාවක් වී ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය...
කොළඹ නගරාධිපති නිල නිවස දින කීපයක් සඳහා ඉන්දීය චිත්‍රපටයක රූගත කිරීම සඳහා ලබා දීමට නියමිතය. ඒ අනුව...
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේසි සූරසිංහ විජේරත්නගේ දියණිය විසින් විමර්ශන නිලධාරීන්ට...
මිනිස්සු බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි වැඩ අපි කරල තියෙනවා යයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා...
අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නැතැයි අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්...
ජාතික ජන බලවේගයේ අභිමතයන් හා මනාපයන් අනුව කටයුතු කළ පළාත් පාලන කොමසාරිස්වරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමගි...
ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක නමුත් ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවයන් සැලකිය යුතු අවදානම් ඇති කළ හැකි...
අඩු මුදලට භාණ්ඩ ආනයනය කළ හැකි විදේශීය ඔන්ලයින් සේවාවක් වන Aliexpress ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය සේවාවක්...
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක් සිදුකර තිබේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ...
ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ජීවිත නඟාසිටුවීම වත්මන් රජයේ වගකීමක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඉලක්ක...














