රාජ්‍ය සේවය ගොඩනැගීමට මේසයට ගැසීම හැර කිසිදු වැඩපිළිවෙළක් ජනාධිපති අනුර දිසානායකට නොමැති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික...
අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අත්හිටවීම හේතුවෙන් ශ්‍රී ලංකා රජය අදානි සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන ගණනක මුදලක් ආපසු...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට මෙරටට අමෙරිකානු ඩොලර් බිලියන 1.74ක මුදලක් ලැබී ඇති බව රාජ්‍ය මූල්‍ය...
ගාල්ල බන්ධනාගාරයේ ආරක්ෂිත පවුරට ආසන්නයේ පිහිටා ඇති මුර අට්ටාල දෙක අසලින් බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස රැදවියන්...
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර...
ඊශ්‍රායලය විසින් යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ. හූති කැරලිකරුවන් රැඳී සිටින වරායන්...
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ දේශමාන්‍ය බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන...
TMVP පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය භාරතී අත්අඩංගුවට...
පසුගියදා පැවති වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම කල් දැමීමට සිදුවූයේ, එම රැස්වීම සඳහා පැමිණෙමින් සිටි ජාතික ජන...
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ, 2025 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සහල්...














