උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැඳවියන් රැගෙන යමින් තිබූ බන්ධනාගාර බස් රථයක් සිය ජංගම දුරකථනයෙන් රහසිගතව වීඩියෝ කරමින්...
ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවට පත්වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකළ බවට සැක කෙරෙන පොලිස් නිලධාරියෙකු...
මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ මාර්ගය සකසමින් සිටියදී කම්කරුවෙකු මත පස් කන්දක් කඩා වැටී තිබේ. ඉන් බරපතළ තුවාල ලැබූ...
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්...
රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු සඳහන් කළේ...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, තමන් විසින් නම් කර ඇති “Board of Peace” මණ්ඩලය ගාසා තීරයේ...
2026 වසරේ පළමු මාස 06 තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන රුපියල් ට්‍රිලියන 2.956ක් දක්වා 27%කින් ඉහළ...
මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්මලානේ සයිමා නැමැත්තා කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු භාරව කටයුතු කර...
වසරේ මේ වන විට ජර්මනියේ අධික රස්නය හේතුවෙන් පුද්ගලයින් 9,800ක් පමණ මියගොස් ඇති බව එරට ජර්මනියේ RKI...
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු මියයාම සම්බන්ධයෙන්, එම...














