පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ පුදබිමක් වන සාරානාත් ස්මාරකය, නිල වශයෙන් යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම...
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක...
එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීමෙන් පසු බොරතෙල් මිලෙහි අඩුවීමක් වාර්තා කර තිබේ. ඒ...
දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහා පෙරහැරෙන් මෙවර කාවඩි නර්තන අංගය ඉවත්...
ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා...
තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසනවා. තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ ද වැඩි...
සියලුම මගී ප්‍රවාහන බස් රථවල කිලෝමීටර් 5000ක් ධාවනය කිරීමේ අනතුරුව එහි තත්ත්ව පරික්ෂාව අනිවාර්යයෙන්ම සිදු කළ යුතු...
මෙරටට ගෙන්වන ලද වාහන 1025ක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් කරගැනීමට ආනයනකරුවන් කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා...
අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ගොඩගැසීම පාලනය කර ජනතාවට කඩිනම් සහනයක් සැලසීම සඳහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන...














