වත්මන් ආණ්ඩුව විසින් ආණ්ඩුව භාර ගන්නා අවස්ථාවේ ගෑස් ටැංකි පුපුරන බවත්, විදුලිය නොතිබූ බවත් ලෙසට අසත්‍ය ප්‍රකාශ...
දේශපාලනික
ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම ප්‍රමාද වන්නේනම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදිය හැකි...
ආණ්ඩුව බලයට පැමිණියේ වසරක් තුළ රටේ ප්‍රශ්න 100%ක් විසඳීමට නොව සෙමින් නමුත් සාර්ථක ගමනක් යාමට බව ජනමාධ්‍ය...
ජනාධිපතිතුමාට අගමැතිතුමියට සහ තවත් කිහිප දෙනෙකුට යම් ආරක්ෂාවක් අවශ්‍ය වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි....
දෙනියාය සමුපකාර මැතිවරණයට පැය කිහිපයකට පෙර, ඡන්ද විමසීමට බාහිර ඡන්දදායකයින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂුවක් චෝදනා ලබා...
පවතින ක්‍රමය වෙනස් කර යුක්තිය සාධාරණත්වය නීතිය රජයන යුගයක් ඇති කරන බවට වත්මන් රජය පොරොන්දු වී ගෙන...
වර්තමානය වන විට ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව දැඩි අන්දමින් පිරිහීමට ලක්ව ඇති බව සහ එයට හේතුව...
මේ ආණ්ඩුව තුළ තවත් පුංචි ආණ්ඩු තිබිය නොහැකි බවත් ආණ්ඩුව තුළ පුංචි ආණ්ඩු තනා ගැනීමට කිසියම් පාර්ශ්වයක්...
රනිල් රටට ඉතිරි කර ගිය සල්ලි පොට්ටනිය පැටව් ගහන්නේ නැති බැවින් රටේ ආර්ථිකය දිනෙන් දින පහතට වැටෙන...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කථානායක ජගත් වික්රමරත්නගෙන්...














