ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂය නියෝජනය කරන, අල්හිලාල්පුර කොට්ඨාසයේ මන්ත්‍රී මොහොම්මදු කාසිම් අබ්දුල් සමඩ් අත්අඩංගුවට ගෙන...
දේශීය
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ උපාධි සහතිකය ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් පක්ෂය ගනු ලබන ක්‍රියාමාර්ග...
පාතාල අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයාගත් රුපියල් අනූදෙකෝටි හැටපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් දේපළ...
කොළඹ වරාය පරිශ්‍රයේ බහාලුම් පැටවූ කන්ටේනර් රථ තුන්සීයකට අධික ප්‍රමාණයක් දින කීපයක සිට සිරව ඇතැයි බහාලුම් ප්‍රවාහන...
අශෝක රන්වල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීන් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සමාජ ජාල වල මතයක් ගොඩනැගෙමින් තිබේ. අපගේ...
විෂබීජයක් අඩංගු බවට අනාවරණය වීම හේතුවෙන් වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා ලබාදෙන ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron) නැමැති එන්නත...
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන...
අද (16) උදෑසන 7.30ට පමණ ඉඟිනිමිටිය ජලාශයෙන් තත්ත්පරයට ඝණ අඩි 1,000ක් මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව...
මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළ දැම්මත් ඉන් මත්පැන් මිලට බලපෑමක් සිදුනොවනු ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්....
මත්පැන් පානය කළ බීමත් රියැදුරන් පරීක්ෂා කිරීම සඳහා දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල පරීක්ෂණ නළ නොමැති බවට වාර්තා...














