මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන සමයේ තමන් ඔවුන් ජනාධිපති ලෙස හැඳින්වුවද අනුර දිසානායක එම...
දේශීය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සැප්තැම්බර් (03) වනදා...
බන්ධනාගාරයක් යනු සාමාන්‍යයෙන් අපගේ මතකයට එන්නේ සීමා, තහංචි සහ නිහඬ බිත්තිවලින් වට වූ ස්ථානයක් ලෙසය. එහෙත් ඒ...
මැදපෙරදිග ගැටුම් මෙතෙක් අවසන් වී නොමැති බැවින් ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යන බව...
පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අපගේ WhatsApp චැනලය...
රැදවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද...
ශ්‍රී ලාංකිකයන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම...
ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා වන නව බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය...
පෞද්ගලික ආයතනයකින් පරිසරයට නිකුත් වී ඇති රසායනික ද්‍රව්‍ය පානීය ජලයට මුසුවීම වැළැක්වීමට කටයුතු කළ බව ආපදා කළමනාකරණ...
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට රැගෙන ඒමෙන්...














