
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජුලි මස 07වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද (29) අවසන් කෙරිණි.
ඉන් අනතුරුව මෙම නඩුව ජුලි මස 07වනදා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කර ඇත.




