
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ප්රංශය ගෝල 2-0කින් පරාජය කළ ස්පාඤ්ඤය, 2010 වසරෙන් පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඩැලස් ක්රීඩාංගණයේ පැවති තරගයේදී ස්පාඤ්ඤය ආරම්භයේ සිටම පන්දුවේ පාලනය සියතට ගනිමින් ප්රංශයේ ප්රබල ප්රහාරක පෙළට අවස්ථා ලබා නොදුන්නේය.
22 වැනි මිනිත්තුවේදී මිකෙල් ඔයාර්සබාල් ලබාගත් දඬුවම් පහර ගෝලය ස්පාඤ්ඤයට පෙරමුණ ලබාදුන් අතර, 58 වැනි මිනිත්තුවේදී පේද්රෝ පෝරෝ දෙවැනි ගෝලය වාර්තා කරමින් ජයග්රහණය තහවුරු කළේය.




