
ජය විසින් හඳුන්වාදීමට සැලසුම් කර ඇති මෙට්‍රෝ බස් (Metro Bus) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එම බස් රථ ධාවනය කිරීමට පවා පාරවල් ඉතිරිව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඉදිකළ අධිවේගී මාර්ග සහ මහාමාර්ග නිසා බව රජය මතක තබා ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ක්‍රියාකාරී මීනු මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පසුගිය රජයන් මගින් සිදුකරන ලද දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය හේතුවෙන් වත්මන් රජයට මෙවැනි ප්‍රවාහන ව්‍යාපෘති පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට මඟපෑදී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




