
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද පාතාල කල්ලි සාමාජික රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’කටුනායක ගුවන්තොටුපොලේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔහු අද(09) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.




