හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා අද (10) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.
ඒ අල්ලස් කොමිසම විසින් සිරිලිය සවිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහාය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න