
අධිකරණය වෙත රැගෙන ආ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මේ මස (30) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයක සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව අද කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.




