
ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්රෛනිකායික මහනා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්යාන පරිශ්රයේ සිදුකළ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සත්යග්රහයේ නිරත භික්ෂුන් වහන්සේ සමඟ අද (25) පස්වරුවේ මාධ්ය වෙත ප්රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.




