April 24, 2026

1 thought on “ක්‍රීඩා අමාත්‍යවරයා ගේ චර්යාව “ලිංගිකව එක්වීමෙන් පසු කොන්ඩම් පැළඳිවීමකි “

  1. හොකි ක්‍රිඩාවටත් සුනිල් කුමාර ගමගේ ඇමතිතුමා විසින් කන කොකා හැඩවිමට සුදානම් වේ.

    ශ්‍රි ලංකා හොකි සම්මේලනයේ අනුමැතියකින් තොරව ශ්‍රි ලංකා හොකි සම්මේලනයට අනුබද්ධ නොවන සමාජයක් විසින් සංවිධානය කිරිමට නියමිත ප්‍රිමිය හොකි ලිගයක් සදහා අනුමැතිය ලබා දී ඇත.

    එහි නියමුවා වන්නේ පොලිස් සේවයෙ අක්‍රමිකතා රැසක් හේතුවෙන් පොලිස් සේවයෙන් නිවාඩු ලබා වෙනත් ක්‍රිඩාවක පරිපලනයකට සම්බධ පොලිස් නිලධාරීයෙක්, එමෙන්ම දැනට පොලිස් සේවයේ යෙදෙන නිලධාරීයෙක්, හිටපු ක්‍රිඩා රාජ්‍ය ඇමති සමග එකතු වි නව හොකි ටර්ෆ් එක සදහා තමන්ගේ මුදල් යොදවන බව පෙන්වමින් ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සමග ඩිල් දැමු හොකි ක්‍රිඩාවත් ව්‍යාපාරයක් කරගත් ව්‍යාපරිකයෙක්, නයිට් ක්ලබ් ජිවිතය කරගත් හිටපු ක්‍රිඩිකාවක්, මාස්ටස් කාන්තා නමින් ක්‍රිඩා සමාජයක් මගින් ජාත්‍යන්තරව අනිතික ලෙස මුදල් ඉපයු එහි ලේකම් වන කාන්තාවක් මෙයට සම්බධව කටයුතු කරයි.

    තවද මෙම තරගාවලිය ගිය වසරේ පැවැත්විමේදි ශූරතාවය දිනාගත් කංඩායමට පොරොන්දු වු පරිදි රුපියල් ලක්ෂ (500,000/-) මුදල තවමත් ගෙවා නැත. එම මුදල් ඔවුන් අයතා ලෙස ඔවුන්ගෙ ගිණුම් වලට බැර කර ගෙන ඇති බවට ආරංචි එමට ඇත. එය ගිය වර සංවිධාන මන්ඩලයේ සිටි මෙවර ඔවුන්ගේ මෙම අනිතික ක්‍රියා වලට අවනත නොවු මෙවර සංවිධායක මණ්ඩලයට දායක නොවන නිලධාරීන්ගෙන් දැන ගත හැක.

    තවද හාස්‍යජනක කරුනක් නම් මාස්ටස් පිරිමි නමින් සමජයක් (ශ්‍රි ලංකා හොකි සම්මේලනයේ අනුමැතියෙන් තොරව) නියෝජනය කරමින් එක්සත් රාජධානියේ තරගාවලියකට සහභාගී වී ඉන් පසු විසා නොමැතිව එරට රැදි සිටිමින්, එරටින් පිටුවහල් කල ක්‍රිඩකයා වර්තමාන ක්‍රිඩා ඇමතිතුමා විසින් Appeal Board එකට පත්කර ඇත. අපේ රටේ නිතියත් වෙනත් රටක නිතියත් උල්ලංඝනය කල පුද්ගලයකුගෙන් නිත්‍යානුකුල සේවයක් බලාපොරොත්තු වන්න තරම් ක්‍රිඩා ඇමතිතුමා නුගත් විම රටේ ක්‍රිඩාවේ අභාවය වනු නොවනුමානයි.

    මේ ගැන පරික්ෂණයක් පවත්වා වැරදි නිවරදි කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉතා කරුණිකව ඉල්ලා සිටිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *