
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ, ජනතාව දිගටම රැවටුවොත් දේශපාලකයන්ට ආරක්ෂාවක් නොමැතිව යන බවයි.
ඔහු පැවසුවේ, දේශපාලන නායකයින් තේරුම් ගත යුතුදේ නම් ජනතාවට බොරු බලාපොරොත්තු ලබාදීමෙන් අවසානයේ අමාරුවේ වැටෙන්නේ ඔවුන්ම බවය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“රට විවිධ අවස්ථාවල වැරදි මාර්ගවල ගිය අවස්ථා තිබුණා. ඡන්ද දායකයන්ට බොරු පෙන්වා ජනතාවගේ බලාපොරොත්තු රැගෙන දේශපාලකයෝ කටයුතු කළ නිසා, 2000 සහ 2014 වසරවල රට විශාල අර්බුද වලට ලක්වුණා. ඉදිරියට දේශපාලන පක්ෂයන් ඒම වැරදි නැවත නොකර, යථාර්ථ බලාපොරොත්තු ලබාදිය යුතුය” යැයිද ඔහු පෙන්වා දුනි.
අබේවර්ධන මහතා මේ අදහස් පල කළේ ගාල්ලේදී මාධ්‍යයට කළ ප්රකාශයකදීය.




