
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන මහතාන්ගේ ආරක්ෂක රථ නැවත ලබාදෙන ලෙස කළ ඉල්ලීම, ප්‍රභූ ආරක්ෂාව සමාලෝචනය කරන කමිටුවට භාරදී ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පසුගිය දිනවලදී, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදාගෙන තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ භාවිතයට වූ වාහන — වෙඩි නොවදින රථ ඇතුළුව රජයට භාරදී තිබේ.



