
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපති අලිරේසා තංසිරි (Alireza Tangsiri) මියගිය බව ඉරානය නිල වශයෙන් තහවුරු කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පසුගිය සතියේදී ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊශ්‍රායල හමුදාව එල්ල කළ ඉතා නිවැරදි සහ මාරාන්තික ප්‍රහාරයකින් මෙම හමුදාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මියගිය බවයි.
ඔහු මියගොස් ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාරයකින් බරපතල තුවාල හේතුවෙන් බව ඉරානය පවසා තිබේ.




