
ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දියත් කරන මිලිටරි ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 3,412 දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එමෙන්ම මෙම ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගලයන් 10,269 දෙනෙකු තුවාල ලබා ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මෙම නිල දත්ත වාර්තාවට මාර්තු 2 වනදා සිට මැයි 31 වනදා දක්වා කාලය තුළ වාර්තා වූ සමස්ත අනතුරුවලට ලක්වූවන්ගේ සංඛ්‍යාව ඇතුළත් කර තිබේ.




