
මීට පෙර වෙළෙඳ අමාත්‍යංශය භාරදී තිබුණේ යල් පැනපු ඔද්දල් වී ගිය වෙළද අමාත්‍යවරයෙකුට බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා සඳහන් කරයි.
නමුත් මෙවර ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍යාංශය ලබාදී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් වල තුන්වන ස්ථානයේ සිටින වසන්ත සමරසිංහ මහතාට බවත් ඔහු සඳහන් කළේය.
ජන හමුවක් අමතමින් ඔහු එසේ කියමින් කියා සිටියේ ඒ වෙලාවට අත්පුඩියක් ගැසිය යුතු බවය.




