
පාර්ලිමේන්තුවට පත්ව සිටින සියලුම පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන්ට භාවිතා කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී නජිත් ඉන්දික මහතා සඳහන් කරයි.
මන්ත්රී ධුරයේ වසර පහ අවසානයේ ඒවා නැවත රජයට භාරදී දිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ජනතාවට නැති කිසිදු වරප්රසාදයක් භාවිතා නොකරන බව පවසා ඇති බවත් පැවසූ ඔහු ජනතාවට අද වාහන තිබෙන බවත් සදහන් කලේය.
ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.




