
වැල්ලවාය පොලිසිය විසින් ජනප්රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඔහු වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මතය.




