
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම හරහා රටට ඉතිරි වන්නේ සුළු මුදලක් විය හැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි.
නමුත් එහි ඇත්තේ සංස්කෘතිමය වෙනසක් වෙනසක් යයිද ඔහු කියා සිටියේය.
ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහන එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.




