
නේපාලයේ අන්තර්කාලීන ආණ්ඩුවේ අග්රාමාත්ය ධුරයට පත්වූ සුශිලා කාර්කි මහත්මියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබපැතුම් පිරිනමා තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ සම්බන්ධයෙන් සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා කියා සිටියේ, නේපාලය නැවතත් සාමය හා ප්රජාතන්ත්රවාදය කරා සුමට ලෙස ගමන් කිරීමට ඇයගේ නායකත්වය මඟ පෙන්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.




