
නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වූ දවසක තමන් මෙරට නිල නොලත් ජනාධිපතිවරයා බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
නාමල් රාජපක්ෂ මහතාගේ ළඟම මිත්රයාත් ළඟම හිතවතා ද තමන් බවද ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවක් අමුතමනි.




