
2026 වසරට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට අදාළව රජයේ නිවාඩු 26ක් පහතින්.

ජනවාරි (03) සෙනසුරාදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
ජනවාරි (15) බ්‍රහස්පතින්දා – දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි (01) ඉරිදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
පෙබරවාරි (04) බදාදා – නිදහස් සමරු දිනය
පෙබරවාරි (15) ඉරිදා – මහ සිවරාත්‍රි දිනය
මාර්තු (02) සඳුදා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
මාර්තු (21) සෙනසුරාදා – ඊදුල් ෆීතර් (රාමසාන් දිනය)
අප්‍රේල් (01) බදාදා – බක් පුර පසළොස්වක පොහොය දිනය
අප්‍රේල් (03) සිකුරාදා – මහ සිකුරාදා දිනය
අප්‍රේල් (13) සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් (14) අඟහරුවාදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
මැයි (01) සිකුරාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
මැයි (01) සිකුරාදා – ලෝක කම්කරු දිනය
මැයි (02) සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
මැයි (28) බ්‍රහස්පතින්දා – ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)
මැයි (30) සෙනසුරාදා – අධි පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජුනි (29) සඳුදා – පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජූලි (29) බදාදා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
අගෝස්තු (26) බදාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
අගෝස්තු (27) බ්‍රහස්පතින්දා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
සැප්තැම්බර් (26) සෙනසුරාද – බිනර පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් (25) ඉරිදා – වප් පුර පසළොස්වක පෝය දිනය
නොවැම්බර් (08) ඉරිදා – දීපවාලි උත්සව දිනය
නොවැම්බර් (24) අඟහරුවාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් (23) බදාදා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් (25) සිකුරාදා – නත්තල් උත්සව දිනය




