ඉන්දියාව සහ වියට්නාමය අතර සුපර් සොනික් කෘස් මිසයිල ගනුදෙනුවක් සදහා ගිවිසුමක් අත්සන් කර තිබේ. අපගේ WhatsApp චැනලය...
ලොව වටා
කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වී ඇති ඉබෝලා මරණ සංඛ්‍යාව 223ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය...
අමෙරිකානු සංගීත ක්ෂේත්රයේ දැවැන්තම රාත්‍රියක් ලෙස සැළකෙන අමෙරිකානු සංගීත සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 52වැනි වරටයි. ලාස් වේගාස්...
1996 වසරේදී කියුබාව සහ ෆ්ලොරිඩාව අතර මුහුදු සීමාවේදී සිවිල් ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙළා අමෙරිකානු...
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2026 සඳහා ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහළ දමා තිබේ. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් උද්ධමන...
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ විසින් වරින් වර ලෝකයේ අවධානයට ලක් කරන භයානකම බෝවන රෝගයක්...
ඉකුත් අප්‍රේල් 23 වැනිදා පැවැති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ දී ව්‍යාජ ලේඛන සකස් කර, නීතිවිරෝධී ලෙස ඡන්දය ප්‍රකාශ...
ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් ළමා විවාහ, දික්කසාද සහ පවුල් සබඳතා පිළිබඳව නව නීතියක් හඳුන්වා දී ඇති බව...
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා (Ebola)වෛරස් රෝගයක් පැතිර යන බව අප්‍රිකානු සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශ කර ඇති බව විදෙස්...
ඔස්ට්‍රේලියාවේ පර්ත්හි ජනප්‍රිය රොට්නස්ට් දූපත ආශ්රිත මුහුදේ සිදුවූ මෝර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ. විදෙස් වාර්තාවන්ට අනුව...














