ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපති අලිරේසා තංසිරි (Alireza Tangsiri) මියගිය බව ඉරානය නිල වශයෙන් තහවුරු කර...
යුධමය
ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයක් වන බහරේනයේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ඊයේ (28) ඉරාන ප්‍රහාරයක් එල්ල වී තිබේ....
අමෙරිකාව සහ ඊශ්‍රායල ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය මාසයකට ආසන්න වෙමින් පවතින පසුබිමක, ඉරානයේ සතු දැවැන්ත මිසයිල අවි...
ඇමරිකානු හමුදා වෙනිසියුලාව සහ ඉරානය තුළ ලැබූ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ...
ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනයට ඇති වූ...
මාසයක් පුරා පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය ‘මෙම සතියේ’ වොෂින්ටනය සමග සාකච්ඡා පවත්වනු ඇතැයි තමන් විශ්වාස...
සෞදි අරාබියේ අල් කර්ජ්හි පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ. අපගේ WhatsApp චැනලය...
අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුසියාවෙන් පෙට්‍රල් අපනයනය තහනම් කිරීමට එරට රජය තීරණය කර...
ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට, ධුරය හොබවන ජනාධිපතිවරයකුගේ අත්සන එරට මුදල් නෝට්ටු මත මුද්‍රණය කිරීමට තීරණය කර ඇතැයි...
ගෝලීය වශයෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය...














